පාසලේ පරිවර්තිත නාම

01. 1910-1915 - අදුන්වැන්නේ මලුව බෞද්ධ පාසල
02. 1915 - අමුහේන්කන්ද විද්‍යානන්ද විද්‍යාලය
03. 1920 - ර/අමුහේන්කන්ද විද්‍යානන්ද බෞද්ධ පාඨශාලාව
04. 1927 - ර/අමුහේන්කන්ද විද්‍යානන්ද ප්‍රාථමික පාඨශාලාව
05. 1930 - අමුහේන්කන්ද විද්‍යානන්ද ප්‍රාථමික බෞද්ධ පාඨශාලාව
06. 1937 - අමුහේන්කන්ද විද්‍යානන්ද බෞද්ධ විද්‍යාලය
07. 1940 - ර/අමුහේන්කන්ද බෞද්ධ මිශ්‍ර ජේෂ්ඨ පාඨශාලාව
08. 1945 - ර/අමුහේන්කන්ද මිශ්‍ර පාසල
09. 1948 - ර/අමුහේන්කන්ද විද්‍යාලය
10. 1972 - ර/අමුහේන්කන්ද විමලසාර විද්‍යාලය
11. 1984 - ර/අමුහේන්කන්ද විමලසාර මහා විද්‍යාලය