1910 වන විට එවකට විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගොඩිගමුවේ විමලසාර නා හිමියන්ට පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය හා ගමේ ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළේය.මේ සඳහා මිනුම්වත්තේ මහ වෙද ඉසිවරයාණෝ වෛද්‍යාචායර්‍ය ඇම්.ඇල්. ජයසෝම මහතා විසින් තමාට අයිති ඉඩම පරිත්‍යාග කළේය.පසුව එම ඉඩමේ පොල් අතු ගොඩනැගිල්ලක් ඉදි කළේය.1915 සිට 1930 දක්වා භාවිත වූයේ මෙම පොල් අතු ගොඩනැගිල්ලයි.පසුව 1930 දී පමණ අඩක් මැටියෙන් බිත්ති බැඳි වහල දෙකකින් යුත් ගාලාවක් ඉදි කළේය.ඉන් පසුව ගලින් බඳින ලද මුල්ම පාසල් ගොඩනැගිල්ල ඉදි වුණේය.
|
|
![]() |

