• (+94) 036-2256974
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Amuhenkanda Sri Wimalasara M.V.

ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර ම.වි.

රත්නපුර

  • Register
  • Login
Amuhenkanda Sri Wimalasara M.V.

ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර ම.වි.

රත්නපුර

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
      • පාසලේ පරිවර්තිත නාම
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පාසල් සංවර්ධන කමිටුව
    • කාර්‍යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  • පාසලේ පරිවර්තිත නාම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

''සපරගමුවේ රමණීය කඳු වළල්ලකින් වට වූ සීතාවක සිට මහ සමන් දේවාලය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය ආසන්නයේ වෙල්‍ යායකට නුදුරුව විමලසාර විදු බිම නිර්මාණය විය. අඳුන්වැන්නේ කඳුවැටියේ පිහිටි විමලසාර විහාරස්ථාන භූමියේ කොටසක පොල්අතු මඩුවක අධ්‍යයන කටයුතු අරඹා මහා විද්‍යාලයක් දක්වා පැමිණි විදු බිම තලාවිටිය අමුහේන්කන්ද ග්‍රාමයට මහඟු දායාදයක් විය.''

ප්‍රදේශයේ අධ්‍යාපන අවශ්‍යතාව තේරුම්ගත් එවකට විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගොඩිගමුවේ විමලසාර නා හිමියන්ගේ මූලිකත්වයෙන් 1910 දී පමණ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරිණි. 1910 සිට 1915 දක්වා විහාර භූමියේ අලුත්වැන්නේ මළුව බෞද්ධ ඉස්කෝලය ලෙස පවත්වාගෙන යන ලදි. පාසල සඳහා භූමියක අවශ්‍යතාව සපුරා ගැනීම විමලසාර නාහිමියන්ගේ මූලික අභිප්‍රාය විය. ඒ අනුව දායක සභාව සමග මේ පිළිබඳ සාකච්ඡා කළ අතර දැනට පාසල පවත්වාගෙන යන භූමිය පරිත්‍යාග කරන ලද්දේ මිනුම්වත්තේ මහ වෙදමහත්තයා විසිනි.
අමුහෙන්කන්ද විද්‍යානන්ද විද්‍යාලය නමින් 1915 පොල්අතු මඩුවක නව භූමියේ පාසල ආරම්භ වූ අතර ආරම්භක මුල් ගුරුතුමා වූයේ අතිගරු ගොඩිගමුවේ විමලසාර නා හිමියන්ය. එවකට සිසුන් 16 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබා ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන ස්ථාන ලියාපදිංචි කිරීමට කටයුතු කෙරුණු අතර 1920දී අමුහෙන්කන්ද බෞද්ධ විද්‍යාලය නමින් ලියාපදිංචි කෙරිණි.

මේ කාලයේදී විදුහල්පති විමලසාර හිමියන් යටතේ පාසල් කළමනාකරණය සදහා සරණතිස්ස හිමි හා සෝමාලෝක හිමිද අධ්‍යාපනික කටයුතු සදහා ගුරුභවතුන් තිදෙනෙක්ද සේවය සපයා තිබේ. මෙතෙක් පාසල පවාත්වාගෙන ගොස් ඇත්තේ පැරණි පොල්අතු මඩුව තුළ වන අතර 1930දී අඩක් මැටියෙන් බිත්ති බඳින ලද පළ දෙකේ වහලයක් සහිත ශාලාවක් ගොඩනඟා තිබේ. මේ අවදිය වන විට පාසල ර/අමුහෙන්කන්ද විද්‍යානන්ද ප්‍රාථමික බෞද්ධ පාඨශාලාව ලෙස නම් කොට තිබී ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 36 දක්වා වර්ධනය වී තිබු පාසල තුළ භූමි ශාස්ත්‍ර, ගණිත ශාස්ත්‍ර, ශාරිරික ක්‍රීඩා, වතු වැඩ, සාහිත්‍යය, බුද්ධ ධර්මය, භාෂාව, ඉංග්‍රීසි යන විෂයයන් මූලිකව උගන්වා ඇත.

මැටි බිත්ති සහිත ගොඩනැගිලි පැවති විද්‍යාලයට ගලින් බඳින ලද ශාලාවක් එක් වන්නේ 1948න් පසුවය. එනම් ඒ වන විට ර/අමුහෙන්කන්ද විද්‍යාලය ලෙස පාසලෙහි නාමකරණය වෙනස්ව තිබිණි.

විහාරස්ථානය මුල්කොට බිහි වූ මෙම විද්‍යාලය නිතැතින්ම ආගමික කටයුතු, වැඩසටහන් සංවිධානය කිරීමට මුල් වූ පාසලක් විය. ඒ අනුව ශීල ව්‍යාපාර, දන්සල් මෙන් ම පුණ්‍යවර්ධන සමිතියක් ආරම්භ කොට මෙහෙයවීමද පාසලේ සිසුන්ගේ මැදිහත් වීමෙන් සිදුකොට තිබේ.

ආරම්භ කළ වර්ෂය

1910

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 16

මුල් ගුරුතුමාගේ නම

අතිගරූ ගොඩිගමුවේ විමලසාර නා හිමි

පාසලේ ආදි කතෘගේ නම

 අතිගරූ ගොඩිගමුවේ විමලසාර නා හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ මුල් නම

අදුන්වැන්නේ  මලුව බෞද්ධ ඉස්කෝලය.

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 1937

පාසල පැවැත්වූ ස්ථානය

 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

 

 

 

 

 

Amuhenkanda Sri Wimalasara M.V.

ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර ම.වි.

රත්නපුර

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ර/අමුහේන්කන්ද ශ්‍ර්‍රී විමලසාර මහා විද්‍යාලය,තලාවිටිය,පරකඩුව.
  • දුරකථන(+94) 036-2256974
  • ඊ තැපෑල    [email protected]
triadtoto
scatter99
boom138
garwa4D
nagatoto
nagatoto88
https://computerscout.org/
triadtoto
pwktoto
pwktoto
torpedo4d
torpedo4d
garwa4d
pwktoto
pwktoto
nagatoto88
toto wuhan
https://ridingthebuses.com/
nagatoto88
boom138
https://ssmrome.com/
https://blu-rayvideoplayer.com/
scatter99
pwktoto
bomslot
boom138
bomslot
torpedo4d
boom138
torpedo4d
boom138
scatter99
boom138
hk siang
scatter99
scatter99
sibayak99
sibayak99
scatter99
jp789

Supported By

© 2026 Amuhenkanda Sri Wimalasara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk