- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
- 6-11 ශ්‍රේණි සඳහා ඇගයීම් පරීක්ෂණ ආරම්භ වේ...
පුවත් සහ විශේෂ අවස්ථා
6-11 ශ්‍රේණි සඳහා ඇගයීම් පරීක්ෂණ ආරම්භ වේ...
Search
Latest News
-
11 ශ්‍රේණියේ සිසු දරුවන් සඳහා පවත්වනු ලැබූ ගණිත කඳවුර සාර්ථකව පැවැත්විණි....
2022/12/16 වන දින 11 ශ්‍රේණියේ සිසු දරුවන් සඳහා විද්‍යාලීය ගණිත අංශය විසින් සංවිධානය කරනු ලැබූ ගණිත කඳවුර පෙ.ව.7.30 සිට ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර මහ විද්‍යාලයේදී පැවැත්විණි.ගණිත ක්‍රියාකාරකම් වලින් පසුව එදිනම ප.ව.5.00 සිට කඳවුරු ගිනිමැල ජවනිකාද පැවැත්විණි.
Administrator Academic News 0 -
පාසල් සංවර්ධන සමිතියේ රැස්වීම අද...
2022-10-18(අද) දින පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් පැවැත්වෙන බැවින් පාසලේ සියලු සිසු දරුවන්ගේ දෙමව්පියන් ඊට සහභාගී වන ලෙස විදුහල්පතිතුමා නිවේදනය කරයි...
Super user 1 Announcement 0 -
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක්...
මෙවර(2022) උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසලෙන් ලබාදෙන ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු සපයා ඒවා පරික්ෂා කිරීම සඳහා අදාල විෂයභාර ගුරුභවතාට ලබා දෙන ලෙස විදුහල්පතිතුමා නිවේදනය කරයි.
Administrator Academic News 0 -
6-11 ශ්‍රේණි සඳහා ඇගයීම් පරීක්ෂණ ආරම්භ වේ...
6 - 11 වාර විභාගය පසුගිය දිනවලදී පැවැත්වුනු අතර එහි ප්‍රතිඵල තව ඉහල නැංවීම සඳහා සෑම මසකටම ඇගයීම් පරික්ෂණ අවම වශයෙන් 1 වත් පවත්වන ලෙස විදුහල්පතිතුමා නියෝග කර ඇත....
Super user 1 Announcement 1